පීටීවී නිව්ස්
Appearance
පීටීවී නිව්ස් PTV News | |
---|---|
[[File:|frameless]] | |
PTV News Logo | |
අයිතිකරුවෝ | පාකිස්තානු රජය |
රූප ආකෘතිය | 4:3 (576i, SDTV) |
ප්‍රචාරණ උද්‍යෝග පාඨය | Sach Zimedari ke saath |
රට | පාකිස්ථානය |
මූලස්ථානය | පාකිස්තානය |
පෙරදී හැඳින්වුනේ | පීටීවී වර්ල්ඩ් |
උපයෝජ්‍යතාව | |
භෞමික | |
Terrestrial Network all across Pakistan | UHF Band |
චන්ද්‍රිකා | |
AsiaSat 3S (Asia) | 6316.0 MHz |
Thaicom (Thailand) | 3418.25 Mhz |
PAKSAT (Pakistan) | 6447.25 MHz |
Dish Network (U.S) | Channel 616 |
කේබල | |
WorldCall (Pakistan) | Channel 3 (subject to change) |
SunTV (Pakistan) | |
අයිපීටීවී | |
PTCL Smart TV (Pakistan) |
පීටීවී නිව්ස් (පෙර නම 'පීටීවී වර්ල්ඩ්') යනු පාකිස්තාන රජයට අයත්, පැය 24 පුරාම විකාශය වන ප්‍රවෘත්ති නාලිකාවකි. ලොව පුරා විසිරී සිටින පකිස්තානු ප්‍රේක්ෂක පිරිස් ඉලක්ක කර ගනිමින් පීටීවී නිව්ස් නාලිකාව, සිය වැඩසටහන් ඉංග්‍රීසි සහ උර්දු යන භාෂා වලින් ඉදිරිපත් කරනු ලබයි. ඊට අමතරව සමහර පුවත් වැඩසටහන් අරාබි, සින්දි, Pashto සහ කාශ්මිරි වැනි කලාපීය භාෂා උපයෝගී කර ගනිමින් විකාශය කරයි.
පාකිස්තානු රජය සතු එකම ප්‍රවෘත්ති නාලිකාව මෙය බැවින්ද, මෙම නාලිකාව ඉදිරිපත් කරන සමහර වැඩසටහන් පවතින රජයට පක්ෂපාතීව ඉදිරිපත් කරන බවට, බොහෝ දෙනෙකු චෝදනා කරයි. 2007 වසර තෙක් මෙම නාලිකාව හඳුන්වනු ලැබුවේ, පීටීවී වර්ල්ඩ් ලෙසයි.