Jump to content

"පීටීවී නිව්ස්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
41 පේළිය: 41 පේළිය:
පාකිස්තානු රජය සතු එකම ප්‍රවෘත්ති නාලිකාව මෙය බැවින්ද, මෙම නාලිකාව ඉදිරිපත් කරන සමහර වැඩසටහන් පවතින රජයට පක්ෂපාතීව ඉදිරිපත් කරන බවට, බොහෝ දෙනෙකු චෝදනා කරයි.
පාකිස්තානු රජය සතු එකම ප්‍රවෘත්ති නාලිකාව මෙය බැවින්ද, මෙම නාලිකාව ඉදිරිපත් කරන සමහර වැඩසටහන් පවතින රජයට පක්ෂපාතීව ඉදිරිපත් කරන බවට, බොහෝ දෙනෙකු චෝදනා කරයි.
2007 වසර තෙක් මෙම නාලිකාව හඳුන්වනු ලැබුවේ, පීටීවී වර්ල්ඩ් ලෙසයි.
2007 වසර තෙක් මෙම නාලිකාව හඳුන්වනු ලැබුවේ, පීටීවී වර්ල්ඩ් ලෙසයි.

==වැඩසටහන්==
{| class="wikitable"
|-
! වැඩසටහන
! විස්තරය
|-
|*Dateline Pakistan
|
|-
|*''Tanazur'' (with Farrukh Sohail Goindi)
|
|-
|*''Saleem Safi Ke Sath''
|
|-
|*Good Morning Pakistan
|
|-
|*Bulls And Bears - Morning Session
|
|-
|*Documentary
|වාර්තා වැඩසටහන්
|-
|*Discussion Prog
|සංවාදමය
|-
|*News Night
|ප්‍රවෘත්ති විකාශය
|-
|*Business Update
|ව්‍යාපාරික
|-
|*Current Affairs Time
|
|-
|*Kashmir Magazine
|
|-
|*Across The Aisle
|
|-
|*''Sach Toh Yeh Hai''
|
|-
|*Corporate Coffee
|
|-
|}


== මේවාද බලන්න ==
== මේවාද බලන්න ==

13:07, 24 ජනවාරි 2016 තෙක් සංශෝධනය

පීටීවී නිව්ස්
PTV News
[[File:|frameless]]
PTV News Logo
අයිතිකරුවෝ පාකිස්තානු රජය
රූප ආකෘතිය 4:3 (576i, SDTV)
ප්‍රචාරණ උද්‍යෝග පාඨය Sach Zimedari ke saath
රට  පාකිස්ථානය
මූලස්ථානය පාකිස්තානය
පෙරදී හැඳින්වුනේ පීටීවී වර්ල්ඩ්
උපයෝජ්‍යතාව
භෞමික
Terrestrial Network all across Pakistan UHF Band
චන්ද්‍රිකා
AsiaSat 3S (Asia) 6316.0 MHz
Thaicom (Thailand) 3418.25 Mhz
PAKSAT (Pakistan) 6447.25 MHz
Dish Network (U.S) Channel 616
කේබල
WorldCall (Pakistan) Channel 3 (subject to change)
SunTV (Pakistan)
අයිපීටීවී
PTCL Smart TV (Pakistan)

පීටීවී නිව්ස් (පෙර නම 'පීටීවී වර්ල්ඩ්') යනු පාකිස්තාන රජයට අයත්, පැය 24 පුරාම විකාශය වන ප්‍රවෘත්ති නාලිකාවකි. ලොව පුරා විසිරී සිටින පකිස්තානු ප්‍රේක්ෂක පිරිස් ඉලක්ක කර ගනිමින් පීටීවී නිව්ස් නාලිකාව, සිය වැඩසටහන් ඉංග්‍රීසි සහ උර්දු යන භාෂා වලින් ඉදිරිපත් කරනු ලබයි. ඊට අමතරව සමහර පුවත් වැඩසටහන් අරාබි, සින්දි, Pashto සහ කාශ්මිරි වැනි කලාපීය භාෂා උපයෝගී කර ගනිමින් විකාශය කරයි.

පාකිස්තානු රජය සතු එකම ප්‍රවෘත්ති නාලිකාව මෙය බැවින්ද, මෙම නාලිකාව ඉදිරිපත් කරන සමහර වැඩසටහන් පවතින රජයට පක්ෂපාතීව ඉදිරිපත් කරන බවට, බොහෝ දෙනෙකු චෝදනා කරයි. 2007 වසර තෙක් මෙම නාලිකාව හඳුන්වනු ලැබුවේ, පීටීවී වර්ල්ඩ් ලෙසයි.

මේවාද බලන්න

භාහිර සබැදි

"https://si.wikipedia.org/w/index.php?title=පීටීවී_නිව්ස්&oldid=357497" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි