Jump to content

"සාකච්ඡාව:මෛත්‍රි බුදුන් වහන්සෙ" හි සංශෝධන අතර වෙනස්කම්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit Reply
19 පේළිය: 19 පේළිය:
::::::@[[පරිශීලක:Thanuka99|Thanuka99]] එක මාතෘකාවකට පිටු ගණනාවක් යොදා ගැනීම මාර්ගෝපදේශවලට අනුගත නොවේ. නව සංස්කරණය මූලාශ්‍ර සහිත කරුණු ඇති බැවින්. එය ඉවත් නොකරන්න [[User:Mili977|Mili977]] ([[User talk:Mili977|talk]]) 12:26, 1 ජූලි 2024 (යූටීසී)
::::::@[[පරිශීලක:Thanuka99|Thanuka99]] එක මාතෘකාවකට පිටු ගණනාවක් යොදා ගැනීම මාර්ගෝපදේශවලට අනුගත නොවේ. නව සංස්කරණය මූලාශ්‍ර සහිත කරුණු ඇති බැවින්. එය ඉවත් නොකරන්න [[User:Mili977|Mili977]] ([[User talk:Mili977|talk]]) 12:26, 1 ජූලි 2024 (යූටීසී)
:::::::ඔබ මහායාන අදහස් පවතින එකක් ඔබට යොදා ගත හැකිය. එනමුත් ඔබ කරන්නෙහ් එ වෙනුවට මෛත්‍රි බුදුන් වහන්සෙගෙ පිටුව වෙනස් කිරිමය. එය සාසික අපරාධයක්.මොකද මට පෙර සංස්කරණය කලාවු සියලුම කාරණා ඉවත් කරපු නිසා. එය විකිපිඩියා වල නිති වලට පටහැණිය [[User:Thanuka99|Thanuka99]] ([[User talk:Thanuka99|talk]]) 12:28, 1 ජූලි 2024 (යූටීසී)
:::::::ඔබ මහායාන අදහස් පවතින එකක් ඔබට යොදා ගත හැකිය. එනමුත් ඔබ කරන්නෙහ් එ වෙනුවට මෛත්‍රි බුදුන් වහන්සෙගෙ පිටුව වෙනස් කිරිමය. එය සාසික අපරාධයක්.මොකද මට පෙර සංස්කරණය කලාවු සියලුම කාරණා ඉවත් කරපු නිසා. එය විකිපිඩියා වල නිති වලට පටහැණිය [[User:Thanuka99|Thanuka99]] ([[User talk:Thanuka99|talk]]) 12:28, 1 ජූලි 2024 (යූටීසී)
::::::::@[[පරිශීලක:Thanuka99|Thanuka99]] ඔබට විකිපීඩියා මාර්ගෝපදේශයන් පිළිබඳව දැනුම අල්ප බව පෙනී යනවා. කිසිදු මූලාශ්‍රයක් උපුටා නොගන්නා කරුණු වල ගුණාත්මක භාවයක් නැත. ඒවා ඉවත් කිරීම නිත්‍යානුකූල වේ. කරුණාකර මාර්ගෝපදේශන මාලාව අධ්‍යනය කරන්න. [[User:Mili977|Mili977]] ([[User talk:Mili977|talk]]) 12:31, 1 ජූලි 2024 (යූටීසී)

12:31, 1 ජූලි 2024 තෙක් සංශෝධනය

I am responsible for editing this page. Thanks. Thanuka99 (talk) 07:21, 1 දෙසැම්බර් 2023 (යූටීසී)[reply]
ලිපිය තුළ ගොඩක් තොරතුරු අඩංගු බව පෙනෙනවා. තොරතුරු ගත්ත තැන් ගැනත් සඳහනක් කරන්න පුළුවන් නම්, විකිපීඩියා ලිපියක් හැටියට වටිනාකම වැඩි කර ගන්න පුළුවන්. -- Lee (talk) 03:16, 2 දෙසැම්බර් 2023 (යූටීසී)[reply]
මුලාශ්‍ර සහා සබැදුම් කියලා කොටසක් මම වෙන් කරනු ලැබුවා. සමස්ත බුදු දහමේ කරුණු එක තැනකට ගොණු කිරිම අපහසු කර්ථව්‍යක්, හෙතුව බුදු දහමේ තිබෙන ගැබුරු බව එසෙ මෙසෙ කෙනෙකුට විග්‍රහා කරන්න බෑ, පුලුල් විශය ප්ථයක් නිසා, මෛත්‍රි බොදිසත්වයාණන් වහන්සේ පිලිබදව, මෛත්‍රි බුදුන් වහන්සේ පිලිබදව සොයාගත් තොරතුරු, සහා ත්‍රිපිටක, සද්ධර්මාලංකාර,...සහා මැත කාලයේ දේශනා අරඹයා සකස් වුණු කාරණා මා ගෙන හැර දැක්වුවා..එය මිනිසුන් හට බොහො උපකාරි වෙවි ලෙස සිතේ. Thanuka99 (talk) 12:01, 3 දෙසැම්බර් 2023 (යූටීසී)[reply]
අනිවාර්යයෙන් ම දැනුම ඇති අය, ඒවා අනෙක් අය හා බෙදා ගැනීම කළ යුතුමයි. ඔබේ උත්සාහයට බොහොම පිං! -- Lee (talk) 13:44, 3 දෙසැම්බර් 2023 (යූටීසී)[reply]

කරුණු යාවත්කාලින කිරිම

@Lee මෙහි මෙතෙක් තිබුණු කරුණු එක් ආගමික නිකායකට පමණක් දෘෂ්ටිගත වන අතර පුද්ගලික විශ්වාසද එයට එකතු කර තිබෙන බව පැහැදිලිව පෙනී ගියා. එමෙන්ම එම කරුණු සනාථ කළ හැකි කිසිදු මූලාශ්‍රයක් ද සඳහන් කර තිබුණේ නැහැ. එමෙන්ම මෛත්‍රී බෝධිසත්වයන් යනු ථේරවාද බුදුදහමට පමණක් සම්බන්ධ අයෙකු නොවේ. වෙනත් බෞද්ධ නිකායන් තුළද වන්දනා කරනු ලබනවා. ඒ නිසා සම්පූර්ණ බුදු දහම කියන පොදු විෂයට අදාළ වන පරිදි නියමිත මූලාශ්‍රයන් සඳහන් කරමින් මම නැවත ලිපියට කරුණු එකතු කරා. එමෙන්ම මෛත්‍රී යනු ප්‍රචලිත බෝධිසත්ව සංකල්පයක් වන නිසා මෛත්‍රී බුදුන් වෙනුවට මෛත්‍රී බෝධිසත්ව යන නම ලෙස වෙනස් කිරීම ඉතා සුදුසු බව මම සිතනවා. බුදුදහමට අනුවත් ඔහු තවමත් බෝධසත්ත්වයෙකි. මහායාන සම්ප්‍රදාය තුළ බෝධිසත්වයෙක් ලෙස ඔහුව වන්දනාමාන කරයි. නමුත් මා නියමිතව යෙදූ සංස්කරණයන් නැවත ඉවත් කිරීම සිදු කරනවා. ඒ පිළිබඳව මඳක් සොයා බලන මෙන් ඉල්ලා සිටිනවා ස්තුතියි. Mili977 (talk) 11:25, 1 ජූලි 2024 (යූටීසී)[reply]

@Thanuka99 විකිපීඩියා යනු විශ්වකෝෂයක් මිස බුදු දහම හෝ අන් කිසිදු ආගමික මතවාදයක් ප්‍රවර්ධනය කරන තැනක් නොවේ. මෙහි සඳහන් කරන සෑම කරුණක්ම මධ්‍යස්ථ දෘෂ්ටියකින් තිබිය යුතු අතර සෑම කරුණකටම මූලාශ්‍ර අවශ්‍ය වේ. විකිපීඩියා ඔස්සේ බොහෝ පරිශීලකයන් දැනුම ලබාගනි. මෙය විශ්වකෝෂයක් නමුත් සිංහල විකිපිඩියාවේ බොහෝ පිටු වල ඇති කරුණු මූලාශ්‍ර රහිත හිතලු. මේ කාරණාව නිසාම සිංහල විකිපීඩියා වල ගුණාත්මක බව අඩු වී ඇත. ඒ නිසා කඩකප්පල්කාරි සංශෝධනයන් සිදු නොකරන්න. ඔබ කරුණු දක්වන්නේ නම් අදාල මූලාශ්‍ර සඳහන් කරන්න. Mili977 (talk) 11:45, 1 ජූලි 2024 (යූටීසී)[reply]
ඔබ ගෙනා මිත්‍යාමතවලට වඩා මගෙ කරුණු යාවත්කාලිණ වන අතර ඔබට ඒ පිලිබදව ගවෙශනයනය පවා කල හැකි.පන්සිය පන්ස් ජාතක කතාවස්තුවෙන් ගෙන එන ලද කතා ඔබ කෙසෙද බොරුයි කියන්නෙ. Thanuka99 (talk) 11:47, 1 ජූලි 2024 (යූටීසී)[reply]
කෙනෙකුට අවශ්‍යනම් මෛත්‍රි බුදුන් වහන්සෙ ගැන පවා සියලුම විස්තර අද වර්තමාණයේ පවතින්නා වූ සියලුම තොරතුරු මම සදහන් කර ඇත. ඔබ සදහන් කරන කාරනා සියලුම දෙවල් මහායානික සම්ප්‍රදායට අදාල අවිශ්වාසයන් ඉදිරිපත් කරයි. එයින් ඔබට සිදුවන්නේ මහා අකුසලයක් බවත්..මිත්‍යාව පැතිරවීමෙන් සිදුවන්නේ දරුණු අකුසලයක් බව දැනගන්න සෙක්වා...අමිතාභ සුත්‍රය මහායානික සුත්‍රය්ක් බවත්, ඔබ ප්‍රකාශ කරන කිසිදු දෙයක් අඩුම තරමින් රහතන් වහන්සෙ කෙනෙකු හො බුදුවරයෙකු හො පසෙ බුදුවරෙකු හොසදහන් නොකරපු කාරණය. අපේ ශ්‍රි ලාංකිය ඉතිහසය පොත පතින් පමණක් ලඟා කරගත් දෙයක් නොවෙය. මෛත්‍රී බුදුන් වහන්සෙ ගැන ඔබ අබමල් රෙණුවක් වත් නොදනි. ඔබ විශ්වස කරන්නෙහ් නැහ කියා ඔබ ගෙන්වන ලද මෛත්‍රී බුදුන් වහන්සෙගෙ කාරණ සම්පුර්ණයෙන්ම වැරදිය. අසත්‍ය..ඔබ කරන්නෙ උන්වහන්සෙට අපහසයකි Thanuka99 (talk) 11:56, 1 ජූලි 2024 (යූටීසී)[reply]
@Thanuka99 මා ඔබට නැවතත් කියනවා විකිපීඩියාව යනු ආගමික මතවාද ප්‍රචාරණය කරන තැනක් නොවේ. ඔබ කරන කඩාකප්පල් කාරි සංශෝධනයන් නිසා පරිශීලකයන්ට මූලාශ්‍ර සහිත නිවැරදි කරුණු සිංහලෙන් කියවීමට ඇති හැකියාව නැති වෙනවා. රහත් බව, ආධ්‍යත්මයෙන් දැක්කා යැයි පවසමින් කරුණු දැක්වීම් පිළිගත නොහැකි. ඒවා ආගමික සංකල්ප පමණි. පාරබෞතික කරුණු ගුණාත්මක මූලාසශ්‍ර නොවේ. ත්‍රිපිටකය යනු ප්‍රාථමික මූලාශ්‍රයක්. ඔබ කරුණු දක්වනවානම් ප්‍රාථමික මූලාශ්‍ර නොව ද්වීතීය මූලාශ්‍ර දක්වන්න. උපුටා ගත් ස්ථානය, කතුවරයා, පිටු අංකය ආදිය දක්වන්න. ඔබගේ ලිපියේ ප්‍රාථමික හෝ ද්විතීය කිසිදු මූලාශ්‍රයක් උපුටා නොදක්වයි කරුණාකර විකිපීඩියා මාර්ගෝපදේශ යලි පරිශීලනය කරන්න ස්තූති. Mili977 (talk) 12:08, 1 ජූලි 2024 (යූටීසී)[reply]
@Lee මෛත්‍රී බෝධිසත්ව යනු පුළුල් මාතෘකාවක් වන නිසා තව බොහෝ කරුණු එකතු කිරීමට මට තිබෙනවා මුලාශ්‍ර සමග, නමුත් මේ මූලාශ්‍ර රහිතව සිදු කරන කඩාකප්පල්කාරි සංශෝධනයන් වලට ක්‍රියාමාර්ගයක් ගන්නා මෙන් ඉල්ලා සිටිමි. සතූති. Mili977 (talk) 12:10, 1 ජූලි 2024 (යූටීසී)[reply]
ඔබට මා නැවතත් කියනවා ආගමික කාරණා ඔබයි ප්‍රවර්ධනය කරන්නේ, මහායානික අදහස් සිංහල සංස්කෘතියට ගැලපෙන්නෙ නැත. අනෙත් කාරණය නම් මම පිටුව වැඩිදුණු කලා මිසක් මම විසින්ම නෙමෙ මෙය සකස් කර තිබුනේ. ඔබ සියලුම කාරණා වෙනස් කරමින් මහායාන සංකල්ප මෛත්‍රි බුදුන් හො මෛත්‍රි බොසතුන් යන සංකල්ප වලට ඔබ භාජනය කරයි. එයින් සිදුවන්නේ ඔබටම අයහපතක්. ඔබ කිසිත් වෙනස් කරද..මම ජිවිතේ අති තාක් මෛත්‍රි බුදුන් වහන්සෙගෙ කතා ගෙන එනවා..මොකද මමත් මෛත්‍රි සම්බුද්ද රාජධනියෙ ගෞතම සම්ම සම්බුද්ධ රාජධනියෙ ශ්‍රවක්යෙක් නිස. Thanuka99 (talk) 12:13, 1 ජූලි 2024 (යූටීසී)[reply]
@Thanuka99 විකිපීඩියා යනු විශ්වකෝෂයක් බව ඔබට නොතෙරෙන්නේ ඇයි දැයි මට තෙරෙන්නේ නෑ Mili977 (talk) 12:17, 1 ජූලි 2024 (යූටීසී)[reply]
ඔබේ කරුණු ඉදිරිපත් කිරිම සදහා වෙනම පිටුවක් යොදාගන්න. නැවත මෛත්‍රි බුදුන්වහන්සෙගෙ පිටුවට මෙය ස්ථාපනය කොට තිබුණාවූ කාරනා ස්ථාපනය කරන් තෙක්. ලි ගෙන් පිලිතුරක් ලැබෙන තෙක් ඔබෙ සියලුම කාරණා ඉවත් කරනු ලැබෙ Thanuka99 (talk) 12:20, 1 ජූලි 2024 (යූටීසී)[reply]
@Thanuka99 එක මාතෘකාවකට පිටු ගණනාවක් යොදා ගැනීම මාර්ගෝපදේශවලට අනුගත නොවේ. නව සංස්කරණය මූලාශ්‍ර සහිත කරුණු ඇති බැවින්. එය ඉවත් නොකරන්න Mili977 (talk) 12:26, 1 ජූලි 2024 (යූටීසී)[reply]
ඔබ මහායාන අදහස් පවතින එකක් ඔබට යොදා ගත හැකිය. එනමුත් ඔබ කරන්නෙහ් එ වෙනුවට මෛත්‍රි බුදුන් වහන්සෙගෙ පිටුව වෙනස් කිරිමය. එය සාසික අපරාධයක්.මොකද මට පෙර සංස්කරණය කලාවු සියලුම කාරණා ඉවත් කරපු නිසා. එය විකිපිඩියා වල නිති වලට පටහැණිය Thanuka99 (talk) 12:28, 1 ජූලි 2024 (යූටීසී)[reply]
@Thanuka99 ඔබට විකිපීඩියා මාර්ගෝපදේශයන් පිළිබඳව දැනුම අල්ප බව පෙනී යනවා. කිසිදු මූලාශ්‍රයක් උපුටා නොගන්නා කරුණු වල ගුණාත්මක භාවයක් නැත. ඒවා ඉවත් කිරීම නිත්‍යානුකූල වේ. කරුණාකර මාර්ගෝපදේශන මාලාව අධ්‍යනය කරන්න. Mili977 (talk) 12:31, 1 ජූලි 2024 (යූටීසී)[reply]