Jump to content

මෛත්‍රීපාල සිරිසේන

විකිපීඩියා වෙතින්
අතිගරු
මැතිතුමා
මෛත්‍රීපාල සිරිසේන
7වන ශ්‍රී ලංකාවේ ජනාධිපති
තනතුර දරමින්
2015 ජනවාරි 9
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාමහින්ද රාජපක්ෂ
සෞඛ්‍යය අමාත්‍යවරයා
තනතුර දරමින්
2010 අප්‍රියෙල් 23 – 2014 නොවැම්බර් 21
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයානිමල් සිරිපාල ද සිල්වා
අනුප්‍රාප්තිකයාතිස්ස අත්තනායක
කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යවරයා [N 1]
තනතුර දරමින්
2005 නොවැම්බර් 23 – 2010 අප්‍රියෙල් 23
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
අනුප්‍රාප්තිකයාමහින්ද යාපා අබේවර්ධන
සභානායක
තනතුර දරමින්
2004 මැයි 3 – 2005 අගෝස්තු 9
පූර්වප්‍රාප්තිකයාවි. ජ. මු. ලොකුබණ්ඩාර
අනුප්‍රාප්තිකයානිමල් සිරිපාල ද සිල්වා
ජලසම්පාදන, මහවැලි හා රජරට සංවර්ධන අමාත්‍යවරයා[N 2]
තනතුර දරමින්
2004 අප්‍රියෙල් 10 – 2005 නොවැම්බර් 23
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
තනතුර දරමින්
1997–2001
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
පූර්වප්‍රාප්තිකයාඑස්. බී. දිසානායක
අනුප්‍රාප්තිකයාඒ. එච්. එම්. අස්වර්
12වන ජාතීන්ගේ පොදුරාජ්‍ය මණ්ඩල සභාපති
තනතුර දරමින්
2015 ජනවාරි 9
පූර්වප්‍රාප්තිකයාමහින්ද රාජපක්ෂ
Member of the ශ්‍රී ලංකාවේ Parliament
for පොළොන්නරුව දිස්ත්‍රික්කය
තනතුර දරමින්
1989 පෙබරවාරි 15 – 2015 ජනවාරි 9
පුද්ගලික තොරතුරු
උපත3 සැප්තැම්බර් 1951 (1951-09-03) (වයස 72)
උයන, උතුරු මැද පළාත, ලංකාව
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා නිදහස් පක්ෂය (1967–2014)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (2014–2015) [N 3]
කලත්‍රයාජයන්ති පුෂ්පා කුමාරි
දරුවන්3
උගත් ශාස්ත්‍රාලයශ්‍රී ලංකා කෘෂිකර්ම පාසල
මැක්සිම් ගෝර්කි සාහිත්‍යය ආයතනය
රැකියාවගොවි
වෘත්තියකෘෂිකාර්මික
අත්සන
වෙබ් අඩවියmaithripala.com

පල්ලෙවත්ත ගමරාලගේ මෛත්‍රීපාල යාපා සිරිසේන හෙවත් මෛත්‍රීපාල සිරිසේන (උපත 1951 සැප්තැම්බර් 3) ශ්‍රී ලංකාවේ දේශපාලඥයෙකු වන අතර ශ්‍රී ලංකාවේ හත්වන හා වත්මන් ජනාධිපති වරයා ද වෙයි. ඔහු බස්නාහිර පළාතේ උපත ලැබුව ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ උතුරු මැද පළාතෙන් වන අතර එම පළාතෙන් පත් වූ පළමු ජනාධිපතිවරයා ද ඔහු ය. ඔහු 1989 දී දේශපාලනයට පිවිස 1994 සිට අමාත්‍යංශ කිහිපයක් ද දරා තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරය ද සෞඛ්‍යය අමාත්‍යවරයා ධූරය ද 2014 නොවැම්බර් මස විපක්ෂ සන්ධානයේ "පොදු අපේක්ෂක" ලෙස 2015 ජනාධිපතිවරණය සඳහා ඔහුගේ අපේක්ෂකත්වය නිවේදනය කරන තෙක් දරන ලදී.

දේශපාලන දිවිය

මුල් යුගය

නව යෞවනයෙකු ලෙස සිරිසේන කොමියුනිස්ට්වාදය ගැන උනන්දු විය. 1967 දී ඔහු පොළොන්නරුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) තරුණ ලීගය එක් විය. ඔහු 1971 ජනතා විමුක්ති පෙරමුණ කැරැල්ල කාලයේදී සිරගත කරන ලදී. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය නැඟිට, 1981 දී එහි දේශපාලන මණ්ඩල සභික, එක්වීමට ඔහු 1983 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා තරුණ සංවිධානයේ සභාපති බවට පත් විය.

ආශ්‍රිත


සටහන්

  1. කෘෂිකර්මය, පරිසරය, වාරිමාර්ග හා මහවැලි සංවර්ධනය (2005 නොවැම්බර් - 2007 ජනවාරි)
  2. ගංගා සංවර්ධන හා රජරට සංවර්ධන අමාත්‍යවරයා (2004 අප්‍රියෙල් - 2005 ජූලි)
  3. 2015 ජනාදිපතිවරනයට පමනයි
"https://si.wikipedia.org/w/index.php?title=මෛත්‍රීපාල_සිරිසේන&oldid=398509" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි