Jump to content

විච්ජේදක ව්‍යාධිවේදය

විකිපීඩියා වෙතින්
14:25, 11 නොවැම්බර් 2018 වන විට Tharumaxx (සාකච්ඡාව | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
CYTOPATHOLGA - පැප් පරීක්ෂණයේ අන්වීක්ෂ රූපයක්. මධ්ය යේ ඇති රෝස පැහැති සෛලය අසාමාන්‍ය එකකි. අඩු මට්ටමේ CLYSPLAN වක් දුර්වාකාර්ය පෙන්වයි


විච්ජේදක වෛද්‍යවේදී විශේෂඥ වෛද්‍ය විද්‍යාවේ කොටසකි. මිනිස් සිරුරේ ඉන්ද්‍රියන් පටක, සිරුරු කොටස් (මරණ පරීක්ෂණ) දළ අන්වීක්ෂ අනුක ලෙස පරීක්ෂා කර රෝගය හදුන්වා ගන්නා අධ්‍යනයකි. ව්ච්ජේදක වෛද්‍යවරයෙකු වීමට වෛද්‍ය විද්‍යාල ඉගැනුම සම්පුර්ණ කර යෝජිත නේවාසික වැඩසටහන සම්පුර්ණ කර සහතික ලැබිය යුතුය. ඇමෙරිකාවේදී නම් ඇමෙරිකානු වෛද්‍ය වේදීන් මණ්ඩලය මගින් සහතික කරයි.


පටක වෛද්‍යවේදය - පැතිරීගිය ඩක්ටල් / ක්ෂීර ග්‍රන්ථි නාලිකා වල හටගනු ලැබු පිළිකාවක අන්වීක්ෂ පෙනුම හිමෝටොසිලීන් ඉයොසීන් වලින් වර්ණ ගන්නා ඇත.
පටක වෛද්‍යවේදය පැතිරීගිය ක්ෂිර ග්‍රන්ථි නාලිකා පිළිකාවක අන්වීක්ෂ පෙනුම මෙම පටකය වර්ණගන්නා ඇත්තේ (ප්‍රතිශක්ති රසායන විද්යානවේ) HER2NEU නම් වු පිලිකා ජනනයට එරෙහිව ඇති වු ප්‍රතිදේහ වලිනි. අදුරු දුඹුරු පැහැති ප්‍රතික්රියයාවෙන් පෙනෙනුයේ මෙම පිළිකාව තුළ එම ජානය ඉතා වැඩියෙන් ඇති බවයි


මරණ පරීක්ෂණ සැරව වලින් වසාගත් මොළය - බැක්ටීරියා යනු මෙනින්ජයිටීස් වල මරණ ප්‍රතිඵලයක් ලෙස (මොළය වටා ඇති කහ - දුඹුරු පැහැති ආවරණය ෆොසෙප් උපකරණය මගින් ඉස්සු ඩියුරා පටලය යටින් දැකිය හැක

වෛද්‍යවේදය අනෙක් ප්‍රධාන ශාඛාව වන්නේ ඉහත කියු පරිදි ශායනික වෛද්‍යවේදයයි. ජීව තරල රසායනාගාර විශ්ලේෂණය මගින් රෝගය හදුනාගනී. වෛද්‍යවේදීන් බොහෝ දුරට විච්ජේදක හා ශායනික යන කොටස් දෙකම ඉගෙන ගනී. එය සාමාන්‍ය වෛද්‍යවේදය නම් වේ. සත්ත්ව වෛද්‍යවේදය තුළින් මෙලෙසම වේ.

ග්‍රොස් ඇතුළු පරීක්ෂණය - පෙනහලු තන්තුමය වීම යන රෝගී තත්වයේ අවසාන අදියර වන මීවදයක පෙනුම පෙන්වන පෙනහැල්ලේ හරස් කඩක්


ග්‍රොස් දළ පරීක්ෂණය - මහාන්ත්‍රයේ ශ්ලේෂ්මල පටලයට සම්බන්ධ වු ගුද මහාන්ත්රික(පොල්ජ්) නම් වු ගොවා මලක හැඩගත් පිළිකාවේ ස්වරූපය - පහතින්ම තිරස් රේඛාව දිස්වේ



http://en.wikipedia.org/wiki/Anatomical_pathology

"https://si.wikipedia.org/w/index.php?title=විච්ජේදක_ව්‍යාධිවේදය&oldid=428936" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි