Jump to content

වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව

විකිපීඩියා වෙතින්

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව තුළ ජාතික උද්‍යාන හා ස්වභාවික රක්ෂිත පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වගකිවයුතු රජයේ දෙපාර්තමේන්තුව වේ. මෙම දෙපාර්තමේන්තුව යටතේ ජාතික රක්ෂිත 31 ක් සහ අභයභූමි 64 ක් ඇත. [1]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නිල වෙබ් අඩවිය". සම්ප්‍රවේශය 2015-09-03.

බාහිර සබැදි[සංස්කරණය]