Jump to content

සාරංග දිසාසේකර

විකිපීඩියා වෙතින්
සාරංග දිසාසේකර
උපත= ජනවාරි 31, 1983 (1983-01-31) (වයස 41)[1]
කළුබොවිල, ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
අධ්‍යාපනයතර්ස්ටන් විදුහල
රැකියාවනළුවකු,ගායකයෙකු,නිරූපණ ශිල්පියකු
සක්‍රීය වසර1983-සිට වර්තමානය
කලත්‍රයා(යන්)උමාලි තිලකරත්න
(2014-2016)
දිනක්ෂි ප්‍රියසාද්
(2020- )
දෙමව්පියන්(s)නාරද දිසේකර (පියා)
තිලකා රණසිංහ(මව
ඥාතීන්ඩග්ලස් රණසිංහ(මාමා)

සාරංග දිසාසේකර (ඉංග්‍රීසි: Saranga Disasekara (උපත 1983 ජනවාරි 31) ශ්‍රී ලාංකික නළුවෙක්, ගායකයෙක්, නිරූපණ ශිල්පියකුවේ. සුමති සම්මාන, රයිගම් ටෙලීස් සහ ස්ලිම් නීල්සන් පීපල්ස් සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී නළුවාට හිමි සම්මානයෙන් කීපවරක්ම පිදුම් ලැබීය ගායක නාරද දිසසේකර සහ ගුවන්විදුලි සත්කාරක සහ නිළි තිලකා රණසිංහ යන දෙදෙනාට 1983 ජනවාරි 31 වන දින ශ්‍රී ලංකාවේ කළුබොවිල ප්‍රදේශයේදී උපත ලැබීය.[2][3]ඔහු කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ පාසල් ජීවිතය සම්පූර්ණ කළේය.[4]

වෘත්තිය[සංස්කරණය]

වයස අවුරුදු 10 දී සාරංග රඟපෑවේ මාරනා සමප්තිය නම් කෙටි චිත්‍රපටයටයි. ඉන්පසු ඔහු බොහෝ රූපවාහිනී වෙළඳ දැන්වීම් සහ ගුවන්විදුලි වැඩසටහන් සමඟ සම්බන්ධ විය.[5]

තෝරාගත් රූපවාහිනී කතා මාලා[සංස්කරණය]

  • අලු බදුන
  • අහන්කාර නගරේ
  • මුතු පලස
  • බොද මීදුම්
  • යාය 4
  • හුස්ම වැටෙන මල්

චිත්‍රපට[සංස්කරණය]

වර්ෂය චිත්‍රපටය චරිතය සටහන්
2003 ඉරැස්මා ඉරස්මාගේ වැඩිමහල් සහෝදරයා
2008 නිල් දිය යහන ශනුක
2011 සුසීමා අසේල
2012 සුපර් සික්ස් ජූඩ්
2013 ඉස්ට් අ මැටර් ඔෆ් ලව් මාලන් [6]
2013 ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චන්න
2014 රූපාන්තරණ කැප්ටන් සුරවීර
2015 මහරජ ගැමුණු සද්දා තිස්ස
2016 ජූලි 07 යි සාරංග
2016 ආදරණීය කතාවක් Reality show host
2016 අපේ කාලයේ පටාචාරා ජීවන්ත
2018 නිදහසේ පියා DS එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක
2018 සරුංගල් [7]
2019 සංගිලි සුන්දරා
2019 රෂ් රුශාන්ත 'ශාන්' [8]
TBD තානාපතිලාගේ ගෙදර [9]
TBD ඉශ්ම [10]
TBD සිහිනාභිෂේක
TBD ආශාවරි

සම්මාන[සංස්කරණය]

අවුරුදු සම්මානය වර්ගය ප්‍රතිඵලය
2011 සුමති සම්මාන වඩාත්ම ජනප්‍රිය නළුවාට හිමි සම්මානය දිනාගති [11]
2012 රයිගම් ටෙලි සම්මාන වඩාත්ම ජනප්‍රිය නළුවාට හිමි සම්මානය දිනාගති [12]
2013 රයිගම් ටෙලි සම්මාන වඩාත්ම ජනප්‍රිය නළුවාට හිමි සම්මානය දිනාගති
2015 රයිගම් ටෙලි සම්මාන වඩාත්ම ජනප්‍රිය නළුවාට හිමි සම්මානය දිනාගති
2016 රයිගම් ටෙලි සම්මාන වඩාත්ම ජනප්‍රිය නළුවාට හිමි සම්මානය දිනාගති

ආශ්‍රිත[සංස්කරණය]

  1. "Saranga Disasekara:Kicks off on films!". dailynews.lk. සම්ප්‍රවේශය 22 January 2021.
  2. "සාරංගගේ අලුත්ම ගීතය". Sarasaviya. සම්ප්‍රවේශය 22 January 2021.
  3. "All about Tileka Ranasinghe". saaravita. සම්ප්‍රවේශය 22 January 2021.
  4. "Saranga Disasekara:Kicks off on films!". dailynews.lk. සම්ප්‍රවේශය 22 January 2021.
  5. "Narada didn't care about Saranga - Tileka Ranasinghe". Dinamina. සම්ප්‍රවේශය 22 January 2021.
  6. "ඉට්ස් අ මැටර් ඔෆ් ලව්". Sarasaviya. සම්ප්‍රවේශය 1 November 2017.
  7. "සරුංගල් ළඟදීම තිරයට". Sarasaviya. සම්ප්‍රවේශය 17 November 2017.
  8. "Arrival of a filmmaker who owns the future". Sarasaviya. සම්ප්‍රවේශය 26 September 2018.
  9. "Film Thaanapathilage Gedara". Sarasaviya. සම්ප්‍රවේශය 12 July 2018.
  10. "'Wishma' introduces many new faces to cinema". Sunday Times. සම්ප්‍රවේශය 29 March 2019.
  11. "Sumathi Awards". sumathiawards.lk. සම්ප්‍රවේශය 3 November 2016.
  12. "President graces 2014 Raigam Tele'es Awards Festival". news.lk/. සම්ප්‍රවේශය 3 November 2016.
"https://si.wikipedia.org/w/index.php?title=සාරංග_දිසාසේකර&oldid=687973" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි