Jump to content

අධෝරක්ත තරංග

විකිපීඩියා වෙතින්
මධ්‍ය-අධෝරක්ත ("තාපජ") ආලෝකය භාවිතයෙන් ගන්නා ලද පුද්ගලයන් දෙදෙනෙකුගේ ව්‍යාජ වර්ණ ප්‍රතිබිම්බයක්.
මෙම අධෝරක්ත අභ්‍යාවකාශ දුරේක්ෂ ප්‍රතිබිම්බයෙහි, රතු, කොළ සහ නිල් දැක්වෙන්නේ, පිළිවෙලින්, මයික්‍රෝන 3.4, 4.6, සහ12 තරංගආයාමයන්ට අනුරූපණය වන පරිදී වෙයි.

අධෝරක්ත (IR) ආලෝකය යනු,  මයික්‍රෝමීටර් (µm) 0.74 හි පවතින[1] දෘෂ්‍ය වර්ණාවලියෙහි නාමික රතු ගැටිත්තෙහි සිට 0.3 මිමී දක්වා පරාසයක විහිදෙන, දෘශ්‍ය අලෝකයට වැඩි තරංග ආයාමයන් සහිත විදයුත්චුම්බක විකිරණය වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=අධෝරක්ත_තරංග&oldid=480319" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි