Jump to content

පරසතු මල්

විකිපීඩියා වෙතින්
පරසතු මල්
අධ්‍යක්‍ෂණයගාමිණී ෆොන්සේකා
රචනයපී. කේ. ඩී. සෙනෙවිරත්න
තිර රචනයපී. කේ. ඩී. සෙනෙවිරත්න
කතාවස්තුවපී. කේ. ඩී. සෙනෙවිරත්න
නිශ්පාදනයචිත්‍රා බාලසූරිය(තැප්‍රොබෙන් චිත්‍රපට)
සිනෙමාරූපණයසුමිත්ත අමරසිංහ
සංස්කරණයටයිටස් තොටවත්ත
සංගීතයලයනල් අල්ගම
නිකුත්වූ දිනය
  • සැප්තැම්බර් 26, 1966 (1966-09-26)
රටශ්‍රී ලංකාව

ගීතයන්

[සංස්කරණය]

ගීත ප්‍රබන්ධය – මහගමසේකර ගීත සංඛ්‍යාව - 03

  1. පරවුන මල්වල සුවඳ අතීතේ - සුජාතා පෙරේරා
  2. තොලින් තොලට වෑහෙන ගී - ඩබ්ලිව්. ඩී. අමරදේව
  3. සඳකන් පිණි දිය දිය වී ගලනා – ඩබ්ලිව්. ඩී. අමරදේව

ගීත පටිගත කිරීම - සරසවි චිත්‍රාගාරය, දළුගම ගීත පොත් - මුරුගේසු සොක්කලිංගම්

විශේෂතා

[සංස්කරණය]
  • 1967 වසරේ පැවති 4 වැනි සරසවිය සම්මාන උළෙලේ හොඳම තිර නාටක රචක, හොඳම නළුවා, හොඳම ගායිකාව, හොඳම කලා අධ්‍යක්ෂණයට හිමි සම්මාන ලැබීය.
  • විනිශ්චය මණ්ඩලය තේරූ වසරේ ජනප්‍රිය චිත්‍රපට පහ අතරට ද තේරුණි.
  • ගාමිණී ෆොන්සේකාගේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණය.
"https://si.wikipedia.org/w/index.php?title=පරසතු_මල්&oldid=613942" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි