Jump to content

පරිශීලක සාකච්ඡාව:දසනැබළයෝ

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ස්තූති කිරීම[සංස්කරණය]

දසනැබළයෝ,
සිංහල විකිපීඩියාවේ දියුණුවට ඔබ ගන්නා වෙහෙසට මාගේ ප්‍රණාමය.
Singhalawap 18:45, 13 මැයි 2009 (යූටීසී)[reply]

කැපවුනු දායකත්වය සඳහා පිදෙන රන් තරුව
I hereby award දසනැබළයෝ with this barnstar to appreciate all the hard work he has done

Singhalawap


ළදරුවා[සංස්කරණය]

Please remove the pic of baby with the feeding bottle. Those pics encourages bottle feeding. See - පිටි කිරි ප්‍රවර්ධනය වැලැක්වීම සඳහාවූ ශ්‍රී ලංකා රීති මාලාව

Singhalawap 04:52, 17 මැයි 2009 (යූටීසී)[reply]

ළදරුවා[සංස්කරණය]

මෙම ලිපිය නොදකින මවු වරුන් හා පියවරුන් වෙළෙඳ පොලෙහි රාක්ක වල ඇති පිටිකිරි හා රූපවාහිනීයේ හා පුවත්පත්වල වෙළෙඳ දැන්වීම් දකිති. එබැවින් පිටිකිරි ප්‍රවර්ධනය වැලැක්වීමට නම් මවුවරුන්ට නිසි පෝෂණය ලබා දීම, ඔවුනට පඩි-සහිත දීර්ඝ නිවාඩු ලබා දීම වැනි දෑ කිරීම මිස මෙවැනි ලිපියක රූපයක් ඉවත් කිරීම නොසෑහේ. දසනැබළයෝ 04:59, 17 මැයි 2009 (යූටීසී)[reply]

ළදරුවා[සංස්කරණය]

රාක්කවල ඇත්බව සැබවි. ලංකාවේ කිසිදු මාධ්‍යයක ළදරු කිරිපිටි (අවු 1ට අඩු) දැන්වීම් නැත. එය නීතියෙන් තහනම්

Singhalawap 05:01, 17 මැයි 2009 (යූටීසී)[reply]

ළදරුවා[සංස්කරණය]

පිටි කිරි ප්‍රවර්ධනය වැලැක්වීම සඳහාවූ ශ්‍රී ලංකා රීති මාලාවහි පිටපතක් හෝ සබැඳියක් මා වෙත එවන්න. දසනැබළයෝ 05:09, 17 මැයි 2009 (යූටීසී)[reply]


I welcome your interest on knowing the truth. Unfortunately I don't have an electronic copy. I could post it if you give me your postal address. You could find it from "Nutrition Coordination unit" or "Family health beuro" of Sri Lanka. It is available in both Singhala & English (may be in Tamil too). Full name is මවුකිරි ප්‍රවර්ධනය කිරීම ළදරු කිරිපිටි සහ නම්කල නිශ්පාදන ප්‍රවර්ධනය වැලැක්වීම සඳහවූ ශ්‍රී ලංකා රීති මාලාව.

Singhalawap 08:38, 17 මැයි 2009 (යූටීසී)[reply]

මාධ්‍යවිකි:Common.js[සංස්කරණය]

හිතවත් දසනැබළයෝ!
මාධ්‍යවිකි:Common.js පිළිබඳ ඔබ තැබු කෙටි සටහනින් ඒ පිළිබඳ ම‍ට අවබෝධයක් ලබා ගත නොහැකිය. හැකිනම් මට එය පිළිබඳ වැඩියමක් පහදා දෙන්න එසේ නැතිනම් Wikipedia:කෝපි_කඩේ සාකඡ්චා පිටුවකින් විමසන්න. මීට asiri 09:22, 27 මැයි 2009 (යූටීසී)[reply]

හරි ! මට දැන් තේරුනා. එහෙත් මේ සඳහා කේතන යෙදීමට සාමාන්‍ය පරිශීලකයෙකුට නොහැකිය. අපි පරිපාලකයකු‍ට දැනුම් දෙමු.asiri 04:47, 28 මැයි 2009 (යූටීසී)[reply]
අපගේ සංවාද සාකඡ්චා පි‍ටුවට ගෙන ගියා. ඉන්පසු, පරිපාලයකු වන Lee වෙත දැනුම් දුන්නා. ඔබත් ලියන්න.
හිතවත් දසනැබළයෝ! මම හිතන්නේ ගැටලුව විසඳුනා කියලා. asiri 04:36, 1 ජූනි 2009 (යූටීසී)[reply]
දැනට ඒ වගෙයි. මම ලී ට තුති පිදුවා, ඔබටත් මගේ ප්‍රණාමය! මම ලී ට කිව්වෙ හොඳට හොයල බලල කථා කරන්නම් කියලයි. -- දසනැබළයෝ 08:42, 1 ජූනි 2009 (යූටීසී)[reply]

ළදරුවා[සංස්කරණය]

මගේ වරද පෙන්වාදීම පිලිබඳ තුති. නිවැරදි කලෙමි. Singhalawap 16:10, 2 ජූනි 2009 (යූටීසී)[reply]

Need your help[සංස්කරණය]

I have cut past articles from English wikipedia not knowing there is a better way to that. Plkease let me know how to import from en.wp to si.wp an article.
(forgive me for typing in English, as my keyboard with සිංහල is out of order. it takes time to type using onscreen keyboard)
Singhalawap 13:30, 4 අගෝස්තු 2009 (යූටීසී)[reply]

හැකිනම් කර දෙන්න.[සංස්කරණය]

හිතවත් දසනැබළයෝ,

විකිපීඩීයාවට අලුතින් ලිපි කීපයක් එකතු වී ඇත. ඒවායෙහි මාතෘකාවල ඉංග්‍රීසි අකුරු කීපයක් ඇත.ඔබට වේලා ඇති විටක හැකිනම් ලිපියේ අන්තර්ගතය හොඳින් පිළිබඳවද විමසා බලා එහි අන්තර්ගතය ඉවත් නොකර අලුතින් නිවැරදි/සුදුසු මාතෘකාව යොදා සම්බන්ධ කළ හැකිද? එවැනි ලිපි කීපයක් පහත දැක්වේ

ස්තූතියි! මීට හිතවත් --asiri 09:41, 26 අගෝස්තු 2009 (යූටීසී)[reply]

ආයෙත් ආයුබෝවන්![සංස්කරණය]

කාලෙකින්...
නැවත පැමිණීම ගැන සතුටු වෙමි.-- බිඟුවා සාකච්ඡාව 10:56, 21 ජූලි 2010 (යූටීසී)[reply]

I just noticed that you've uploaded an image (ගොනුව:Nrc-bri-bioprocess-lr.jpg) here. Is there a special reason for it to be uploaded to Sinhala wiki? I believe the best way to upload images to be used in the wiki is to upload it to commons and link here. That way we are relieved of the tedious task of checking copyright violation etc. Do you have any objections on that suggestion? --Lee (talk) 13:20, 23 ජූලි 2010 (යූටීසී)[reply]

Sockpuppetry and Vote-Stacking[සංස්කරණය]

Your account is found to be a sock puppet according to this. Before an action is taken regarding this matter I would like to hear your side of the story. Please respond ASAP. --Lee (talk) 08:44, 6 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]