Jump to content

2019 රෝජාවා ප්‍රහාරය

විකිපීඩියා වෙතින්
2019 රෝජාවා ප්‍රහාරය
රෝජාවා ගැටුම, සිරියානු සිවිල් යුද්ධයෙහි තුර්කියෙහි මැදිහත්වීම, සහ කුර්දි–තුර්කි ගැටුම (2015–වර්තමානය) හි කොටසකි
දිනය9 ඔක්තොම්බර් 2019 – වර්තමානය
(4 years, 8 months, 3 weeks and 5 days)
පිහිටුම
{{{place}}}

තුර්කි රජය විසින් දියත් කෙරෙන, පීස් ස්ප්‍රිං මෙහෙයුම ලෙසින්ද හැඳින්වෙන, 2019 රෝජාවා ප්‍රහාරය, (තුර්කි: Barış Pınarı Harekâtı; අරාබි: عملية نبع السلام‎) යනු, තුර්කි සන්නද්ධ හමුදා සහ සිරියානු ජාතික යුද්ධ හමුදාව (එස්එන්ඒ) විසින්, සාමාන්‍යයෙන් රෝජාවා ලෙසින් හැඳින්වෙන උතුරු සහ නැගෙනහිර සිරියාවෙහි ස්වතන්ත්‍ර පරිපාලනය (එන්ඊඑස්), සහ එහි සන්නද්ධ අංශය වන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකාය (එස්ඩීඑෆ්) යටතේ පවතින බල ප්‍රදේශ වලට එරෙහිව දැනට ක්‍රියාත්මක වෙමින් පවතික හමුදාමය මෙහෙයුමකි.

"https://si.wikipedia.org/w/index.php?title=2019_රෝජාවා_ප්‍රහාරය&oldid=442115" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි