කිංඩම් ඔෆ් ද ප්ලැනට් ඔෆ් දි ඒප්ස්


කිංඩම් ඔෆ් ද ප්ලැනට් ඔෆ් දි ඒප්ස් යනු, ජොෂ් ෆ්‍රීඩ්මන්, රික් ජෆ, අමෑන්ඩා සිල්වර්, සහ පැට්‍රික් අයිසන් විසින් කෙරුණු තිර රචනයක් ඇසුරෙන් ජෝ හාට්වික් කණි., ජෆ, සිල්වර්, සහ ජේසන් රීඩ් විසින් නිෂ්පාදනය කෙරුණු සහ වෙස් බෝල් විසින් අධ්‍යක්ෂණය කෙරුණු, ඉදිරියෙහිදී තිරගත වීමට නියමිත ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ සටන් චිත්‍රපටයකි. වෝ ඔෆ් ද ප්ලැනට් ඔෆ් දි ඒප්ස් (2017) චිත්‍රපටයෙහි අනුබන්ධය ලෙසින් එය සැලකිය හැකි අතර ප්ලැනට් ඔෆ් දි ඒප්ස් පුනරාරම්භ පෞරාධිකාරයෙහි සතරවැන්න වෙයි. ෆ්‍රෙයා ඈලන්, කෙවින් ඩුරෑන්ඩ්, පීටර් මේකන්, සහ විලියම් එච්. මේසි යන නළු නිළි පිරිසෙහි දායකත්වය හා සමගින් ඔවන් ටීග් විසින් මෙම චිත්‍රපටයෙහි ප්‍රධාන චරිතයට පණ දෙයි.

කිංඩම් ඔෆ් ද ප්ලැනට් ඔෆ් දි ඒප්ස්
කුතුහලකාරක පෝස්ටරය
අධ්‍යක්ෂණයවෙස් බෝල්
නිෂ්පාදනය
  • වෙස් බෝල්
  • ජෝ හාට්වික් කණි.
  • රික් ජෆ
  • අමෑන්ඩා සිල්වර්
  • ජේසන් රීඩ්
කථාව ලිවීම
පදනම
  • චරිත
    විසින්
    • රික් ජෆ
    • අමෑන්ඩා සිල්වර්
  • පියර් බුල් විසින් රචිත
    පරිශ‍්‍රය යෝජනා කරන පරිදී ප්ලැනට් ඔෆ් දි ඒප්ස්
රගපෑම
සංගීතයජොන් පයිසානො
සිනමාකරණයජුලා පාදොස්
සංස්කරණයඩෑන් සිමර්මන්
නිෂ්පාදන
සමාගම
බෙදාහැරීමට්වෙන්ටියත් සෙන්චරි ස්ටූඩියෝස්
නිකුත් කල දිනය
  • මැයි 24, 2024 (2024-05-24)
රටඑක්සත් ජනපදය
භාෂාවඉංග්‍රීසි

කිංඩම් ඔෆ් ද ප්ලැනට් ඔෆ් දි ඒප්ස් චිත්‍රපටය ට්වෙන්ටියත් සෙන්චරි ස්ටූඩියෝස් විසින් 2024 මැයි 24 දිනදී එක්සත් ජනපදය තුල නිකුත් කිරීමට නියමිතය.

භාහිර සබැඳි

සංස්කරණය