Jump to content

"විපක්ෂ නායක (ශ්‍රී ලංකාව)" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
5 පේළිය: 5 පේළිය:


==ශ්‍රී ලංකාවේ හිටපු විපක්ෂ නායක නාමාවලිය==
==ශ්‍රී ලංකාවේ හිටපු විපක්ෂ නායක නාමාවලිය==
ජනාධිපති ලෙසින් හෝ අග්‍රාමාත්‍යය ලෙසින් හෝ සේවය කලවුන් ''ඇලකුරු'' වලින් දක්වා ඇත.
පසු කලෙක ජනාධිපති ලෙසින් හෝ අග්‍රාමාත්‍යය ලෙසින් හෝ සේවය කලවුන් ''ඇලකුරු'' වලින් දක්වා ඇත.
=== පාර්ලිමේන්තුවේ (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) (1947 - 1972) විපක්ෂ නායකවරු===
=== පාර්ලිමේන්තුවේ (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) (1947 - 1972) විපක්ෂ නායකවරු===
{| class="wikitable" style="text-align:left"
{| class="wikitable" style="text-align:left"

02:50, 13 මැයි 2012 තෙක් සංශෝධනය


ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක යනු එරට පාර්ලිමේන්තුවේ විපක්ෂයට නායකත්වය සපයන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාය. පාර්ලිමේන්තුව තුල මහජනයා නියෝජනය කරන මුත් ආණ්ඩුව හා එක්ව නොමැති විශාලතම පක්ෂයෙහි නායකයා වන මොහු, සාමාන්‍ය වශයෙන් පාර්ලිමේන්තුව තුල දෙවන විශාලතම පක්ෂයෙහි නායකයාය.

වත්මන් විපක්ෂ නායක වන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහයන්ය.

ශ්‍රී ලංකාවේ හිටපු විපක්ෂ නායක නාමාවලිය

පසු කලෙක ජනාධිපති ලෙසින් හෝ අග්‍රාමාත්‍යය ලෙසින් හෝ සේවය කලවුන් ඇලකුරු වලින් දක්වා ඇත.

පාර්ලිමේන්තුවේ (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) (1947 - 1972) විපක්ෂ නායකවරු

ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ලංකා සම සමාජ පක්ෂය 1947-1952
එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1952-1956
ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ලංකා සම සමාජ පක්ෂය 1956-1959
සී. පී. ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1960
ඩඩ්ලි සේනානායක එක්සත් ජාතික පක්ෂය 1960-1964
සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1965-1970
ජේ. ආර්. ජයවර්ධන එක්සත් ජාතික පක්ෂය 1970-1972

පාර්ලිමේන්තුවේ (ජාතික රාජ්‍ය සභාව) (1972 - 1978) විපක්ෂ නායකවරු

ජේ. ආර්. ජයවර්ධන එක්සත් ජාතික පක්ෂය 1972-1977
ඒ. අමිර්තලිංගම් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ 1977-1978

පාර්ලිමේන්තුවේ (1978 - වර්තමානය) විපක්ෂ නායකවරු

ඒ. අමිර්තලිංගම් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ 1978-1983
අනුර බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1983-1988
සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1989-1994
ගාමිණී දිසානායක එක්සත් ජාතික පක්ෂය 1994
රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය 1994-2001
රත්නසිරි වික්‍රමනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2001
මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2001-2004
රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය 2004-වර්තමානය