Jump to content

"සකැට" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
Created by translating the page "Crystal"
 
සුළු Added: {{වික්ෂණරිය}}
 
1 පේළිය: 1 පේළිය:

[[ගොනුව:Crystalline_polycrystalline_amorphous2.svg|thumb| අන්වීක්ෂීය වැ, තනි සකැටකට අසල්-සපිරි ආවර්තිතා සැකැස්මකැ වන පරමාණු ඇති; බුහුසකැට බොහෝ අන්වීක්ෂීය සකැට (" සකැටිති " හෝ "දහන්" ලෙස හැඳින්වේ) වලින් යුතු යි; අස්ඵටික ගනයුරුහි ( කදා වැනි) අන්වීක්ෂීය වැ පවා ආවර්තිතා සැකැස්මක් නැති.]]

{{වික්ෂණරිය}}
සකැටක් හෙවත් ස්ඵටිකයක් හෝ සකැටි ගනයුරුවක් (ස්ඵටික ඝනයක්) හෝ යනු ගන දැයක් වන අතර එහි සංඝටක (පරමාණු, අණු හෝ අයන හෝ වැනි) සෑම අතට මැ දිගෑදෙන සකැටි දැලි‌සක් සාදමින් ඉතා ඉහළ අනුපිළිවෙලක් ඇති අන්වීක්ෂීය සැහැටියක් තුළැ සැකැසී ඇති. මීට අමතැරි වැ, අන්වීක්ෂීය තනි සකැට සමැනියෙන් ඒවායේ දේ මනු හැඩයෙන් සුහැඳිනියැ හැකි අතර, වෙසෙසි ගතිසිරිත් දිශානති ඇති පැතැලි මුහුණත් වලින් යුතුයි.

[[ප්‍රවර්ගය:Crystals]]
[[ප්‍රවර්ගය:Crystals]]

16:34, 26 ජූනි 2024 වන විට නවතම සංශෝධනය

අන්වීක්ෂීය වැ, තනි සකැටකට අසල්-සපිරි ආවර්තිතා සැකැස්මකැ වන පරමාණු ඇති; බුහුසකැට බොහෝ අන්වීක්ෂීය සකැට (" සකැටිති " හෝ "දහන්" ලෙස හැඳින්වේ) වලින් යුතු යි; අස්ඵටික ගනයුරුහි ( කදා වැනි) අන්වීක්ෂීය වැ පවා ආවර්තිතා සැකැස්මක් නැති.

සකැටක් හෙවත් ස්ඵටිකයක් හෝ සකැටි ගනයුරුවක් (ස්ඵටික ඝනයක්) හෝ යනු ගන දැයක් වන අතර එහි සංඝටක (පරමාණු, අණු හෝ අයන හෝ වැනි) සෑම අතට මැ දිගෑදෙන සකැටි දැලි‌සක් සාදමින් ඉතා ඉහළ අනුපිළිවෙලක් ඇති අන්වීක්ෂීය සැහැටියක් තුළැ සැකැසී ඇති. මීට අමතැරි වැ, අන්වීක්ෂීය තනි සකැට සමැනියෙන් ඒවායේ දේ මනු හැඩයෙන් සුහැඳිනියැ හැකි අතර, වෙසෙසි ගතිසිරිත් දිශානති ඇති පැතැලි මුහුණත් වලින් යුතුයි.

"https://si.wikipedia.org/w/index.php?title=සකැට&oldid=682824" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි