Jump to content

ආවේණික

විකිපීඩියා වෙතින්
The printable version is no longer supported and may have rendering errors. Please update your browser bookmarks and please use the default browser print function instead.
සිංහරාජයට ආවේනික වූ යෝධ මීවන

ආවේණික (Endemic) යනු යම් සත්ව හෝ ශාක විශේෂයක් මුලු ලෝකයෙන් ම එක රටක හෝ ප්‍රදේශයක පමණක් දක්නට ලැබෙන බවයි. ආවේණික ජීවී විශේෂ වල ඇති වැදගත් කම වන්නේ එම රටෙන් හෝ ප්‍රදේශයෙන් තුරන් වී ගියහොත් මුලු ලෝකයටම එම ජාන සම්පත අහිමි වී යාමයි. මේ හේතුවෙන්ම ආවේනික ජීවී විශේෂ ඇති රටවල් හා ප්‍රදේශ කෙරෙහි මුලු ලෝකයේම අවධානය යොමු වේ.

මෙහිදී මෙම ප්‍රදේශය යන්න නිශ්චිතව අර්ථ දැක්විය යුතුය.

"https://si.wikipedia.org/w/index.php?title=ආවේණික&oldid=248135" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි