Jump to content

"උද්ධික ප්‍රේමරත්න" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
33 පේළිය: 33 පේළිය:
| 2016 || ''[[පත්තිනි (2016 චිත්‍රපටිය)]]'' || කෝවලන්<ref>{{cite web|language=si|url=http://www.dinamina.lk/?q=2016/06/07/17346|title=ෆැන්ටසියක අරුමැසි බව|date=7 June 2016|accessdate=1 July 2016}}</ref> ||
| 2016 || ''[[පත්තිනි (2016 චිත්‍රපටිය)]]'' || කෝවලන්<ref>{{cite web|language=si|url=http://www.dinamina.lk/?q=2016/06/07/17346|title=ෆැන්ටසියක අරුමැසි බව|date=7 June 2016|accessdate=1 July 2016}}</ref> ||
|-
|-
| 2017 || ''[[ආලෝකෝ උදපාදි]]'' || [[වලගම්භා රජු]] ||
| 2017 || ''[[ආලෝකෝ උදපාදි]]'' || [[වලගම්භා රජු]] ||
|}rush 2019


==ටෙලි නාට්‍යය==
==ටෙලි නාට්‍යය==

14:11, 26 ජූනි 2024 තෙක් සංශෝධනය

උද්ධික ප්‍රේමරත්න
උපත1980 සැප්තැම්බර් 16(age 43)
ජාතිකත්වයසිංහල
රැකියාවරංගන ශිල්පී, ගායක
සක්‍රීය වසර2011-සිට
කලත්‍රයා(යන්)අනූෂා කුමාරී පන්නල
දරුවන්Angsh Prachien Premarathna
වෙබ් අඩවියwww.uddikapremarathna.com

උද්ධික ප්‍රේමරත්න (උපත ලැබූයේ 1980 සැප්තැම්බර් 9 දිනයි) ඔහු ලාංකික නළුවෙකු සහ ගායකයෙකුද වේ.[1] ඔහු සිනමාවට පැමිණීමට පෙර ගීත හා ප්‍රචාරකපටවල රඟ පා ඇත, ඔහු සිනමාවට නළුවෙකු ලෙස ප්‍රවිෂ්ට වූයේ සමනල සංධ්වනිය සමඟයි. 2014 හිරු ස්වර්ණ සම්මාන උළෙල දී ඔහු ජනප්‍රියතම නළුවා ලෙසටද නිර්දේශ වූවා.[2] සහ 2014 සුමති ටෙලි සම්මාන උළෙලදී හොඳම නළුවා ලෙස සම්මාන ලැබූවා.[3]

පෙර අවධිය

ඔහු මූලික හා උසස් අධ්‍යාපනය හැදෑරුවේ අනුරාධපුර ශාන්ත ජෝසප් විදුහලෙනි.

චිත්‍රපට

වසර චිත්‍රපටය චරිතය කරුණු
2011 මහින්දාගමනය වෙළෙන්දා
2013 සමනල සංධ්වනිය වාදීෂ වික්‍රමනායක [4]
2015 මහරජ ගැමුණු ගැමුණු රජ
2016 පත්තිනි (2016 චිත්‍රපටිය) කෝවලන්[5]
2017 ආලෝකෝ උදපාදි වලගම්භා රජු

ටෙලි නාට්‍යය

  • ඉතින් ඊට පස්සේ
  • කලු අරලිය
  • ගිරිකුල
  • බොඳමීදුම්
  • ස්වයංජාත
  • හංස පිහාටු

Songs

  • ආදරේ කළත්
  • නෙතු අද්දර හිනැහෙන්නේ
  • මගේ වෙලා මගෙ ළඟට වෙලා[6]

මූලාශ්‍ර

  1. "Uddika Premarathne". National film corporation of Sri Lanka. සම්ප්‍රවේශය 30 June 2016.
  2. "Nominated Actors - Super Five". Hiru Golden Film Awards. Asian Broadcasting Corporation. සම්ප්‍රවේශය 10 July 2016.
  3. "සිග්නීස් උත්තමාචාර 2015 සම්මාන උළෙල අභිමානවත්ව". 30 November 2015. සම්ප්‍රවේශය 1 July 2016.
  4. "සිනමාවද, පුංචි තිරයද, වේදිකාවද කියලා වෙනසක් නෑ – උද්දික ප්‍රේමරත්න". 22 October 2013. සම්ප්‍රවේශය 1 July 2016.
  5. "ෆැන්ටසියක අරුමැසි බව". 7 June 2016. සම්ප්‍රවේශය 1 July 2016.
  6. "Uddika Premarathna Songs Free Download ~ Uddika Premarathna Sinhala Songs ~ Sinhala MP3 by Uddika Premarathna". Ananmanan.lk. සම්ප්‍රවේශය 2016-07-09.

බාහිර ලිපි

"https://si.wikipedia.org/w/index.php?title=උද්ධික_ප්‍රේමරත්න&oldid=682819" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි