Jump to content

"පැදිලඹය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු Added: {{reflist|group=}} to {{reflist|group=}}, rephrased to remove repetition
සුළු Added: {{වික්ෂණරිය}}
 
1 පේළිය: 1 පේළිය:
[[ගොනුව:Simple-Pendulum-Labeled-Diagram.png|thumb|270x270පික්| සරල පැදිලඹය]]
[[ගොනුව:Simple-Pendulum-Labeled-Diagram.png|thumb|270x270පික්| සරල පැදිලඹය]]
{{වික්ෂණරිය}}
'''පැදිලඹයක්''' හෙවත් '''අවලම්බයක්''' (ඉංගිරිසි: pendulum; චීන: [https://dictionary.cambridge.org/dictionary/english-chinese-traditional/pendulum 擺]) යනු පිවට්ටුවකට සවි කැරැ ඇති එලෙන [[ස්කන්ධය|ස්කන්ධයකි]] (ඕනෑම වස්තුවක් සැමැනියෙන් ලොහො). පිවට්ටුව යනු පැදෙන ලක්ෂ්‍යය වේ. [[ගුරුත්වාකර්ෂණය|කෑදිය]]<ref>gravitale - කෑදෙයි [ කා (පොළොව) + ඇදි ], gravitation - කෑදියාව, gravity - කෑදිය (බිම් කොසු වඩු වදන් වැළ - විනී විතාරණ)</ref> නිසා ස්කන්ධය සොබාහුරු වැ මැ එල්ලා වැටෙනු ඇති. නමුත් එය එක් පසකට තල්ලු කළ, [[:en:Oscillation|ඔසැලෙනු]]<ref>ඔ + සැලෙයි > ඔසැලෙයි - oscillate (verb)</ref> ඇති. එනම් දෙපසට පැදෙනු ඇති. පැදෙන පැදිලඹයේ [[සංඛ්‍යාතය|නිතැරියාව]] එ ලෙස මැ පවතී.

16:41, 26 ජූනි 2024 වන විට නවතම සංශෝධනය

සරල පැදිලඹය

පැදිලඹයක් හෙවත් අවලම්බයක් (ඉංගිරිසි: pendulum; චීන: ) යනු පිවට්ටුවකට සවි කැරැ ඇති එලෙන ස්කන්ධයකි (ඕනෑම වස්තුවක් සැමැනියෙන් ලොහො). පිවට්ටුව යනු පැදෙන ලක්ෂ්‍යය වේ. කෑදිය[1] නිසා ස්කන්ධය සොබාහුරු වැ මැ එල්ලා වැටෙනු ඇති. නමුත් එය එක් පසකට තල්ලු කළ, ඔසැලෙනු[2] ඇති. එනම් දෙපසට පැදෙනු ඇති. පැදෙන පැදිලඹයේ නිතැරියාව එ ලෙස මැ පවතී.

එක් පුන් ඔසැලුමක් සඳහා ගතවන කල් පමණ (නිදසුනක් ලෙස, වමේ සිටැ දකුණට හා ආපසු වමට හා පැද්දීමට) ගිණියැ හැකි. මේ කල් පමණ () කල් පිරිසිඳිය හෙවත් දෝලන කාලාවර්තය සේ හැඟැවෙයි. පැදිලඹ දිග නම්, හා කෑදිය නිසා වන ත්වරණය හෙවත් ගුරුත්වජ ත්වරණය නම්, හා එ විටැ:

මෙහි π ('පයි' ලෙස ඉසිරැවෙන ගරසි අකුරක්) යනු ගණිතමය නියතයකි. මේ සමයුරුව, ස්කන්ධය මැදැ සිටැ බොහෝ දුරට නොයත කල් පිරිසිඳිය සඳහා හොඳ ආසන්න මිනුමක් ලබා දෙයි. පැදිලඹයකැ කල් පිරිසිඳිය වස්තුවේ ස්කන්ධය මත රඳා නොපවතී.

පැදිලඹයකැ යතකුරු ඔදය නියත වන අතර එය සලයුරු ඔදයේ හා කෑදියා ඉඳැති ඔදයේ හා එකතුවයි.

පැදිලඹයේ ක්‍රමවත් සැලුම (regular motion) කල්-සැටැහුම සඳහා ගත හැකි අතර පැදිලඹ-ඔරලෝසු නියාමනය කැරුමට පැදිලඹ ගැනෙයි.

සටහන්[සංස්කරණය]

  1. gravitale - කෑදෙයි [ කා (පොළොව) + ඇදි ], gravitation - කෑදියාව, gravity - කෑදිය (බිම් කොසු වඩු වදන් වැළ - විනී විතාරණ)
  2. ඔ + සැලෙයි > ඔසැලෙයි - oscillate (verb)

බැඳි පිටු[සංස්කරණය]

  • Foucault පැදිලඹය
  • පැදිලඹ-ඔරලෝසුව
"https://si.wikipedia.org/w/index.php?title=පැදිලඹය&oldid=682825" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි