Jump to content

රේවතී

විකිපීඩියා වෙතින්
The printable version is no longer supported and may have rendering errors. Please update your browser bookmarks and please use the default browser print function instead.
රේවතී
රේවතී
උපත
ආශා කේළුණ්ණි

8 ජූලි 1966 (1966-07-08) (වයස 58)
කොචින්, කේරළ, ඉන්දියාව
ජාතිකත්වයඉන්දියානු
රැකියාව
සක්‍රීය වසර1980 – වර්තමානය
කලත්‍රයා(යන්)සුරේශ් චන්ද්‍ර මේනන් (වි. 1986; දික්කසාදය 2013)[1][2]
දරුවන්මහී (උ.2013)
ඥාතීන්ගීතා විජයන් (ඥාති සොයුරිය)
නිරංජනා අනූප් (ලේලිය) [3]

ආශා කේළුණ්ණි (උපත 1966 ජූලි 8), හෙවත් වඩාත් ප්‍රකටව රේවතී යන වේදිකා නාමයෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු චිත්‍රපට නිළියක සහ අධ්‍යක්ෂකවරියකි. ඇය වඩාත්ම ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ දෙමළ සහ මලයාලම් සිනමාවෙහි ඇගේ දායකත්වය නිසායි.[4] ඇය වෙනස් ප්‍රවර්ග තුනක් යටතේ ජාතික චිත්‍රපට සම්මාන ත්‍රිත්වයක් සහ ෆිල්ම්ෆෙයාර් අවෝඩ්ස් සවුත් සම්මාන නවයක් ඇතුළු සම්මාන ගණනාවක් හිමිකරගෙන තිබේ.[5]

80 සහ 90 දශකවල දෙමළ, තෙලිඟු සහ මලයාලම් භාෂා තුනෙන්ම හොඳම නිළියට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමිකරගත් එකම දකුණු ඉන්දියානු නිළිය රේවතී ය. එහි දී ඇය පිට පිට තෙවරක්ම හොඳම දෙමළ නිළියට හිමි සම්මානය දිනාගෙන තිබීම සුවිශේෂී වේ.

ආශ්‍රේයයන්

  1. "Court grants divorce to actor Revathi". The Times of India. 23 April 2013. සම්ප්‍රවේශය 6 September 2015.
  2. Revathy, Suresh Chandra Menon granted divorce – Oneindia Entertainment
  3. "Films, a family affair!". Deccan Chronicle. 29 April 2017.
  4. "49th National Film Awards" (PDF). Directorate of Film Festivals. සම්ප්‍රවේශය 14 March 2012.
  5. "40th National Film Awards – 1993" (PDF). Directorate of Film Festivals – 1993. සම්ප්‍රවේශය 5 July 2013.

බාහිර සබැඳි

"https://si.wikipedia.org/w/index.php?title=රේවතී&oldid=480982" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි